Sinhalese - සිංහල

මේ පිටුවේ ඇති තොරතුරු රැකියාස්ථානයේ ඇති ඔබේ අයිතීන් සහ යුතුකම් වටහාගැනීමට උපකාරීවනු ඇත. ඕස්ට්‍රේලියාවේ සේවයේ නියුතු අයට හෝ, සේවකයින් රැකියාවන්හි යොදවන්නන් වැඩිදෙනෙකුට මේ තොරතුරු අදල වේ.

ඔබට භාෂණ පරිවර්තකයකූ අවශ්‍ය නම්:

  • ප්‍රාදේශීය ඇමතුම් ගාස්තුවකට පරිවර්තන හා භාෂණ පරිවර්තන සේවය (TIS) අංක 131 450 මගින් අමතන්න
  • ඔබ කතාකරන භාෂාව TIS ක්‍රියාකරුහට දන්වන්න
  • අංක 13 13 94 මගින් Fair Work Infoline අමතන  ලෙස TIS ක්‍රියාකරුගෙන් ඉල්ලා සිටින්න.

ඔබට අවශ්‍ය තොරතුරු ලබාගැනීමට පහත සන්ධීන් (links) ඔබන්න.

 

Want to save this information for later?

If you might need to read this information again, save it for later so you can access it quickly and easily.

pdfButtonLong

Page reference No: 2823